Wednesday, July 31, 2013

80 දශකයේ රාජ්‍ය මර්දනයට ගොදුරු වී  එක් අයෙකු අතුරු දහන් කර වාශ්ප කර දැමූ පරවේණි වේදිකා                           නාට්‍යයේ තේමා  ගීතය-                                                                                                        



එදා ඉදන්දහස් වරක්
මැරි මැරි ඉපදෙන මිනිස්සු
දහදිය බිදු පූජා කර
බඩ කට රැක ගත් මිනිස්සු
සිනාසෙමින් මිරිගුවකට
දුර ගමනක් යන මිනිස්සු
මම ලියන්නෙ මිහි තලයෙන්
දුක එලවන්නයි.

කනාමැදිරි එලි දැකලා
හිරු යයි රැවටුන මිනිස්සු
ජීවිතයේ නිරස නිසා
හිත එක් තැන් කර ගත්තද.
සිනා සෙමින් මිරිගුවකට
දුර ගමනක් යන මිනිස්සු
මම ලියන්නෙ මිහිතලයෙන්
දුක එලවන්නයි.

ජගත් මාරසිංහගේ පරවේණි නාට්‍යයේ තේමා ගීතය.(සංගීතය -කළණි පෙරේරා)
80 දශකයේ රාජ්‍ය මර්දනයට ගොදුරු වී  එක් අයෙකු අතුරු දහන් කර වාශ්ප කර දැමූ පරවේණි වේදිකා නාට්‍යයේ තේමා  ගීතය-                                                                                                        



එදා ඉදන්දහස් වරක්
මැරි මැරි ඉපදෙන මිනිස්සු
දහදිය බිදු පූජා කර
බඩ කට රැක ගත් මිනිස්සු
සිනාසෙමින් මිරිගුවකට
දුර ගමනක් යන මිනිස්සු
මම ලියන්නෙ මිහි තලයෙන්
දුක එලවන්නයි.

කනාමැදිරි එලි දැකලා
හිරු යයි රැවටුන මිනිස්සු
ජීවිතයේ නිරස නිසා
හිත එක් තැන් කර ගත්තද.
සිනා සෙමින් මිරිගුවකට
දුර ගමනක් යන මිනිස්සු
මම ලියන්නෙ මිහිතලයෙන්
දුක එලවන්නයි.

ජගත් මාරසිංහගේ පරවේණි නාට්‍යයේ තේමා ගීතය.(සංගීතය -කළණි පෙරේරා)